Lab Sheet

අද මේක ඉවර කරමු හොඳේ
හ්ම්…. කෝ මේ අනිත් දෙන්නා
තාම civil ඉවර නෑ නේ
ආ මේ එන්නෙ
හරි වැඩේ පටන් ගමු නේ
අද උදේ test එක කොහොමද
පළවෙනි ප්‍රශ්ණෙ හරි power factor එක
………………………..
ප්‍රස්ථාර ටික ඇන්දද මචං
ඒකෙ පොඩි සීන් එකක් තියෙනව
………………………..
shape shape, back to the topic
………………………..
calculation එක වෙනම ලියන්න ඕන නේ
මේ හලෝ මේක කොහොමද එන්නෙ
මෙහෙමනේ
………………………..
අද badminton යන්නෙ නෑ
………………………..
මේකටනම් එදා එකක් කිව්වා දැන් මතක නෑ නේ
කරපු එකෙක් නැද්ද
………………………..
හරි මම පල්ලෙහාට ගිහින් අහගෙන එන්නම්
………………………..
ඔව් තාත්තෙ
හරි මම බලන්නම්
………………………..
හරි දැන් discussion එක
මේකටත් ඉතින් හැමදාම ලියන වයර් එකේ resistance එකයි voltmeter, ammeter වල දෝෂයි තමයි
ඒවා අන්තිමට ලියමු බං, පොඩ්ඩක් කල්පනා කරපන්කො
………………………..
5:20යි gavel යන්නත් ඕන
………………………..
හරි එහෙනම් ඔක්කොම හරිනේ
bookshop එකෙන් stepler කරමු
මේ හලෝ මගේ එකත් දෙනවද
………………………..
එහෙනම් මචං අපි ගියා

ඉතා කලාතුරකින් භාරදිය යුතු දිනට කලින්ද බොහෝ විට භාරදිය යුතු දිනයේමද ගොඩ උඩට සෙට් වෙන අපි lab sheet එක ලියන හැටි…..

About these ads

2 Responses to “Lab Sheet”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: